ඔබේ ප්‍රියතම වෙබ් අඩවිය වෙන Apps lanka හී Android App එක දැන්ම Download කරගන්න.
Apps lanka වෙබ් අඩවියේ Android App එක මේ වන විට එළි දක්වා තිබෙනවා. ඔබ සතුව Android මෙහෙයුම් පද්දතිය සහිත දුරකතනයක් තිබෙනවානම් ඔබට පහසුවෙන්ම අපේ App එක install කරගැනීමට පුළුවන්. දිනපතා ඔබ නොදත් බොහෝ දේවල් වලින් Update වෙන අපේ වෙබ් අඩවිය පහසුවෙන් නැරඹීමට එය ඔබට වඩාත් පහසුවක් වෙනවා ඇති.
ඔබේ Android දුරකතනයට සිංහල Fonts ඇතුලත් කර නොමැති වුනත්. මෙම App එක මගින් අපේ ලිපි සිංහලෙන් කියවීමට පුළුවන්.
Download Android App
විශේෂ ස්තූතිය!
මේ මොහොතේදී අමතක කල නොහැකිම කෙනක් සහ ආයතනයක් තිබෙනවා. ඒ තමයි Gayan Nadeera සහෝදරයා සහ ඔවුන්ගේ ආයතනය වෙන Variant Technologies PVT LTD කියන ආයතනය. ඔවුන් අතින් තමයි මෙම App එක නිර්මාණය වුනේ.
Company Name : Variant Technologies PVT LTD
Website : www.variantbiz.com
Contacts : Hotline 0776294845 / 0114349369
Software,Electronic Automation,High Technology Industrial
Training Programme
(Android,IOS,Windows,Robotic,Automation etc)
Post a Comment