0
කිසිඳු මෘදුකාංගය Install නොකර ඔනෑම Youtube Video එකක Mp3 file එක ක්ෂණිකවම Download කරමු.

Youtube වල Video Download කරගන්න පුළුවන් පහසුම විදිය ගැන මින් පෙර පල කර ලිපියකින් අපි ඔබව දැනුවත් කරානේ. එකට ලැබුණු ඉහල ප්‍රතිචාරත් එක්ක. අපි තීරණය කරා ඔබ දැනුවත් කරන්න Youtube වල තියෙන ඕනෑම Video එකක් Audio file (Mp3)එකක් එකක් විදියට ක්ෂණිකව Download කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.



පියවර 1

ඔබට Mp3 file එක Download කිරීමට අවශ්‍ය වෙන Youtube Video එක Open කරගන්න.



පියවර 2

දැන් එම video එකේ URL එක copy කරගන්න.



පියවර 3

මීළඟට මෙම පහත තිබෙන site එකට යන්න 
Click Here




පියවර 4 

ඔබ විසින් ඉහතදී copy කරගත් Video එකේ URL එක එම site එකේ Box එකට paste කරන්න. ඉන් පසුව " Convert Video " කියන තැන ක්ලික් කරන්න.




පියවර 5

දැන් ඔබට පුළුවන් Download කියන එක උද ක්ලික් කරලා ඔබ බලාපොරොත්තු උන Video එකේ Mp3 file එක ක්ෂණිකව Download කරගන්න.


ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් අපිව දිරිමත් කිරීම සඳහා comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීම සඳහා එය ලොකු ශක්තියක්.


Post a Comment

 
Top