0
එක Right-Click එකකින් ඕනෑම Software එකක් Uninstall කරමු.



සාමාන්‍යයෙන් අපි Install කරපු Software එකක් Uninstall කරන්නේ Control Panel වලින් ගිහිල්ල නේද? නමුත් ඔබ දැනගෙන සිටියාද Software එකක Shortcut  එකක් උඩ Right-Click කරලා බොහොම පහසුවෙන්ම ඕනෑම Software එකක් Uninstall කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් තිබෙනවා කියල?


පියවර 1

Menu Uninstaller කියන Software එක Download  කරගෙන install කරගන්න 




පියවර 2

එම Software එක Install කරගත් පසුව ඕනෑම Software එකක Shortcut එකක් මත Right-Click කර එම Software එක Uninstall කිරීමට පුළුවන් වෙන ආකාරයට එයට Uninstall බටන් එකක් එකතු වෙනවා.

පියවර 3 

ඔබට Uninstall කිරීමට අවශ්‍ය Software එකේ Shortcut එක මත Right-Click කර පසුව එයට Uninstall බටන් එකක් ඇතුලත් වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්.




පියවර 4

එම Software එක Uninstall කිරීමට ඒ මත Click කරන්න.


Post a Comment

 
Top