0
ඔබට අවශ්‍ය කරන ඕනෑම Driver එකක් එක ක්ලික් එකකින් Download  කරගන්න 



Drivers download කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් හොයා හොයා සිටින කෙනෙක්නම් ඔබ. මෙම ලිපිය ඔබට අතිශය වටිනාකමකින් යුතු එකක් වෙනවාට නොඅනුමානයි. මොකද මෙම ක්‍රමය මගින් පුළුවන් Drivers එක ක්ලික් එකකින් ක්ෂණිකව Download කරන්න. තවත් Drivers සෙවීමට අන්තර්ජාලයේ රස්තියාදු වීමට අවශ්‍ය නැහැ.


පියවර 1

"3DP CHIP " මෘදුකාංගය Download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න 



පියවර 2

Download කරගෙන ඉන්ස්ටෝල් කරගත් Software එක Open කරන්න. 




පියවර 3 

දැන් ඔබට Drivers Download කිරීමට අවශ්‍ය එක මත ක්ලික් කරන්න. එලෙස ක්ලික් කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය කරන OS එක සඳහා Drivers පහසුවෙන්ම Download කරගන්න පුළුවන් 




ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් අපිව දිරිමත් කිරීම සඳහා comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීම සඳහා එය ලොකු ශක්තියක්.

Post a Comment

 
Top