0
අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වුවත් ඔබ කැමතිම web site එක නිදහසේ නරඹන්න.


අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ඇති ප්‍රදානම වාසියක් තමයි අපට අවශ්‍ය කරන තොරතුරු ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමට හැකි වීම .නමුත් අපිට හැම විටම අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වෙන්න පුළුවන්  . අන්න එම හේතුව නිසා අපිට පුලුවන්නම් අපිට අවශ්‍ය කරන තොරතුරු ඇතුලත් web site එක සම්පූර්ණවම වාගේ save කොට තබා ගෙන අවශ්‍ය විටක නැවත නැරඹීමට එය වඩාත් ප්‍රයෝජනවත් නේද?


අද හඳුන්වා දෙන මෙම මෘදුකාංගය මගින් ඔබට සම්පූර්ණම web site එක පරිගණකයට copy කරගැනීමට පුළුවන්. ඉන් පසුව ඔබට අන්තර්ජාල සම්බඳතාවය නොමැති විටක වුනත් ඔබ විසින් copy කරගත් එම web site එක පහසුවෙන් නැරඹීමට පුළුවන්.

මෙම මෘදුකාංගය මගින් වැඩ කරන අතරතුර අරගත් screenshots කිහිපයක්.




මෙම මෘදුකාංගය මුදල් වලට ලබා දෙන එකක් බැවින් crack කිරීමට සිදුවෙනවා එම නිසා download කල folder එකේ තිබෙන crack එක install කල තැනට copy කරන්න.


Post a Comment

 
Top