0
මිනිසුන්ගේ ලේ පිපාසයෙන් පෙලෙන ඇවිදින මළකඳන් පමණක් ඉතිරි වූ ලෝකයේ තනි වූ මිනිසුන් පිරිසක් අරඹයා නිර්මාණය කරන ලද අපුරු පරිගණක ක්‍රීඩාව.

අප මේ ජීවත් වෙන ලස්සන ලෝකය සැනෙකින් අප කෙසේවත් නොසිතන ආකාරයකින් වෙනස් වීමට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මෙන්න මේ game එකෙන් පෙන්වන්නේ ඒ වගේ දෙයක්. මෙතෙක් ලොව පහලවූ දරුණුම ගනයේ virus එකක් මින්සුන් අතර වේගයෙන් පැතිර යනවා. මෙම virus එකෙන් අසාදිත වූ පුද්ගලයා සම්පූර්ණයෙන්ම විකුර්ති වෙනවා. කොටින්ම කියනවානම් ඔහු දෙසා බැලීමට පවා බය හිතෙනවා. ඒ විතරක් නෙවෙයි එම පුද්ගලයා මිනිස් මසට දැඩි සේ ආශාවක් දක්වනවා.


මේ virus එක කොතරම් වේගයකින් මිනිසුන් අතර පැතිර යනවාද කිව්වොත් එක රැයකින් මුළු නගරයේම සිටින මිනිසුන් වුවත් මෙයට ගොදුරක් වීමට පුළුවන්. මෙය පැතිර යන ප්‍රධාන ඒ වගේම ප්‍රබලම ක්‍රමය තමයි එම virus එක ආසාදිත වෙච්ච පුද්ගලයෙකුගේ සපා කෑමක්. මිනිස් මසට දැඩි ලෙස ගිජු කමක් දැක්වීම මෙය ආසාදිත වෙච්ච පුද්ගලයෙකුගේ ප්‍රදාන ලක්ෂණයක්. මිනිසෙකුගේ මස ලබා ගැනීමට එම මිනිසා මැරීමට උනත් දෙපාරක් හිතන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා මුළු ලොව පුරාම මෙම virus එක පැතිරයාමට එය හේතු වෙනවා.

නමුත් ඉතාමත් සුළු පිරිසක් එම virus එකෙන් බේරීමට දිවි පරදුවට තබා සටන් කරනවා. එම සටන කොතරම් බියකරුද කියා දැන ගන්නනම් ඉතින් මේ සුපිරි game එක play කරන්නම වෙනවා. මෙම game එක ඔබ play කරන විට ඔබට දැනේවි තමන්ගේ දිවි බේරා ගැනීම කොතරම් අමාරු දෙයක්ද කියල.

game එක සුපිරියටම නිර්මාණය කරලා තියෙනවා. අවට පරිසරය බොහොම ස්වභාවික ලෙස නිර්මාණය කිරිමට ගත්  උත්සාහය කොතරම් සාර්ථකද කියල බලන්නත් එක්ක. game එක සෙල්ලම් කරනකොට ගත්ත පින්තූර ටිකක් බලලම ඉමු.




game එකේ trailer එක බලන්න 




ඔයාල හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි මේ games මම දෙන්නේ torrent එකෙන් download කරගන්න. මෙතනින් ඔබලාට ලබා ගන්න පුළුවන් වෙන්නේ game එකට අදාළ torrent file එක පමණයි. සම්පූර්ණ game එක download කරගන්න utorrent වගේ torrent software එකක් භාවිතා කරන්න. මේ game එක මම තෝරාගත්තේ මේ game එක download කරගත් අයගේ ප්‍රතිචාර බලල බව මුලින්ම කියන්න කැමතියි. ඒ ප්‍රතිචාර ඔබත් දැකගන්න මේ පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.


Game එක play කරන්න අවශ්‍ය වෙන දේවල් මෙතනින් දැනගන්න .

·         Operating System: Windows 7 / Windows Vista / Windows Vista64 / Windows XP
·         Processor: Intel Pentium 4 3.0 GHz
·         Memory: 1 GB for XP / 2GB for Vista
·         Hard Drive: 7.5 GB Free
·         Video Card (graphics): DirectX 9 compatible video card with 128 MB, Shader model 2.0.         ATI X800, NVidia 6600 or better
·         DirectX: 9.0c
·         Sound Card: DirectX 9.0c compatible sound card


Game එක මෙන්න මේ විදියට තමයි ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ.

1) Disable UAC on Windows 7 And Windows Vista ( Click here )
2) Extract To Short Paths Like C:/Games Or D:/Games
3) Go To The Extracted Folder And Run the SETUP.bat File
4) Wait Till Finished Rebuilding. Then Start The Game From Your Desktop.

 ( 7.6 GB Only) 


Post a Comment

 
Top