0
කිසිඳු මෘදුකාංගයක් Install නොකර YouTube එකේ Video Download කරමු!
YouTube වෙබ් අඩවියට ඔබ අතිශයින් ප්‍රිය කරන කෙනෙක්නම් මෙම ලිපිය ඔබට ගොඩක් වැදගත් ලිපියක් වෙනවාට නොඅනුමානයි. YouTube වල Video Download කරන්න කිසිඳු මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ කිසඳු මෘදුකාංගයක් ඉන්ස්ටෝල් නොකර Video Download කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.



පියවර 1

Youtube වෙබ් අඩවියට යන්න. ගිහිල්ල ඔබ download කරන්න බලාපොරොත්තු වෙන video එක නැරඹීම සඳහා ඒ මත ක්ලික් කරන්න.




පියවර 2

දැන් මෙන්න මේ විදියට උඩ තියෙන Address Bar එකේ YouTube වලට ඉස්සරහින් "ss" ලෙස Type කරන්න.


www.ssyoutube.com/watch?v=MRivL6GPa4I

මෙලෙස Type කරගත් පසුව Enter ඔබන්න. මීළඟට ඔබව YouTube වෙබ් අඩවියෙන් වෙනත් වෙබ් අඩවියකට ගෙන යනු ලබනවා.


පියවර 3

මේ පහතින් දිස් වෙන්නේ ඔබ එලෙස ගෙන යනු ලබන web අඩවියයි.  එම video එක download වීම් සැකසීම සඳහා සුළු වෙලාවක් ඉන්න වෙනවා.





පියවර 4

දැන් ටික වෙලාවක් ගිය පසුව ඔබට එම video  එක කැමති video format එකකින් download කරගැනීමට පුළුවන්.




කැමති format එකකින් එම video එක download කරගැනීමට වම පස තිබෙන එම අදාළ ලින්ක්ස් මත ක්ලික් කරන්න.



ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් අපිව දිරිමත් කිරීම සඳහා comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීම සඳහා එය ලොකු ශක්තියක්.

Post a Comment

 
Top