0
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Password  එක විදියට ඔබේ ඇඟිලි සලකුණ (Fingerprint ) භාවිතා කරමු.


ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට එක එක ආකාරයේ Lock භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔබ කෙදිනකවත් සිතුවාද ඔබේ ඇඟිලි සලකුණ password එක විදියට භාවිතා කරන්න පුළුවන් කියලා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Fingerprint Lock එකක් දාගන්න විදිය පිළිබඳවයි.


මෙම App එකේ තිබෙන විශේෂ පහසුකම්  කිහිපයක් 

  • Phone එක Lock වී තිබෙන අවස්ථාවේදී button press වීමක් සිදු වෙන්නේ නැහැ 

  • Lock Screen එක මත Clock, Date And Time පහසුවෙන් බලා ගැනීමට පුළුවන් ආකාරයට විශාලව දිස් වෙනවා.

  • Lock Screen එක Customize කරගැනීම සඳහා Fonts,Themes විශාල ගණනක් තිබෙනවා 

  • App එක ක්ෂණිකව දියත් කිරීමට පහසු වීම සඳහා Home එකට Widget එකක් එකතු කරගැනීමටද පුළුවන්.

  • Time and Date වල ස්ථානයන් සහ ප්‍රමාණයන් වෙනස් කරගැනීමට පුළුවන් 

සැ.යු :- මෙම App එක මගින් ඇත්තටම ඔබේ ඇඟිලි සලකුණ Scan කරන්නේ නැහැ. නමුත් Screen Lock එකක් විදියට අති සාර්ථකව වැඩ කරනවා. මෙම App එක මගින් ඔබට ඔබේ මිතුරන් පහසුවෙන්ම  පුදුමයට පත් කරවන්න පුළුවන්. Screen එකේ රහස් තැනක් පළමුව ස්පර්ශ කර ඔබේ ඇඟිල්ල Scan කිරීමේදී ක්ෂණිකව phone එක unlock වෙනවා. බය වෙන්න එපා මේ App එක මගින් ඔබේ phone එක Permanently Lock වීමක් වෙන්නේ නැහැ. දැන් ඔබට මෙම App එක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අදහසක් ලැබෙන්න ඇති .එම අදාළ settings ඔබට එම App එකෙන් ඔබ කැමති ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්.



Post a Comment

 
Top