ඔබේ පරිගණකය Male ද Female ද කියල දැනගන්න!
මෙන්න අද අරගෙන ආවා සුපිරිම Trick එකක් ඔබේ පරිගණකය ගැහැණු එකක්ද නැත්තම් පිරිමි එකක්ද කියල දැනගන්න. ඇත්තටම මේක ගොඩක්ම විනෝදජනක එකක්. ඔබත් උත්සහ කරලා බලන්න.
පියවර 1
අලුතෙන් Notepad Document එකක් හදා ගන්න.
පියවර 2
දැන් එම Notepad Document එක Open කරගෙන. මෙම පහත තිබෙන code එක එහි Type කරන්න.
CreateObject("SAPI.SpVoice").Speak"I love you"
පියවර 3
මීළඟට එම Notepad Document එක Save කිරීමේදී " Computer Gender.vbs " ලෙස Save කරන්න.
පියවර 4
එලෙස Save කරගත් file එක මත Double Click කරන්න.
එම File එක Double Click කිරීමේදී ඔබට පිරිමි හඬකින් I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Male , ගැහැණු හඬකින් I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Female බව දැනගන්න.
මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා වුවක් බව සලකන්න.
ඔබේ පරිගණකය Male ද Female ද යනවග Comment එකකින් පවසන්නත් අමතක කරන්න එපා.
Post a Comment