0
Computer Screen  එකේ කරන හැම වැඩක්ම Record කරගන්න මෙන්න නොමිලේම ලබා දෙන සුපිරි Software එකක්.




ඔබේ පරිගණකයේ Screen එක Record කරගන්න පුළුවන් Software එකක් තමයි මෙම මෘදුකාංගය. මේක සම්පූර්ණයෙන්ම නොමිලේම ලබා දෙන Software එකක් නිසා ඔබට පහසුවෙන්ම Install කරගන්නත් පුළුවන්. නොමිලේම ලබා දෙන Software එකක් උනත් විශේෂ පහසුකම් ගොඩක් මෙහි අන්තර්ගත කොට තිබෙනවා.

මෙම Software එකෙන් ඔබ Record කරගත් software වඩාත් පහසුවෙන් Edit  කරගන්න පුළුවන්. video කිහිපයක් එකට එකතු කරගන්න, Video වලට Texts එකතු කරගන්න, Audio File එකක් Video සඳහා ඇතුලත් කරගන්න. Game එකක් Play කරන අතරතුර උනත් Screen එක Record කරගන්න පුළුවන්.මෙන්න මේ වගේ පහසුකම් විශාල ගණනක් තිබෙනවා. 

මේ Software එකෙන් වැඩ කරන හැටි දැනගන්න මේ Video එක බලන්න.





Post a Comment

 
Top