දවස් 30ක් වගේ කාලයකට ලැබෙන Trial Software කිසිඳු ගැටලුවකින් තොරව මුළු ජීවිත කාලයම භාවිතා කරමු
දවස් 30 ක් වගේ කාලයකට අපිට Trial Software එකක් නොමිලේම ලබා ගන්න පුළුවන්. නමුත් එම software එක දවස් 30 ඉක්ම ගිය පසුව නැවතත් භාවිතයට ගන්නට බැරි වෙනවා. මොකද එම කාලයෙන් පසුව එම මෘදුකාංගය Expire වෙනවා. නමුත් හිතන්න එම Trial Software එක දවස් 30 ඉක්ම ගියත් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් නේද. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එම මෘදුකාංග මුළු ජීවිත කාලයම කිසිඳු ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.
දැන් අපි බලමු කොහොමද Trial Software එකක් මුළු ජීවිත කාලයම භාවිතා කරගන්න පුළුවන් වෙන විදියට Crack කරගන්නේ කියල.
Trial Period එක ඉවර වුන පසුව සාමාන්‍ය ආකාරයට පරිගණයේ කාලය වෙනස් කරා කියල එම මෘදුකාංගය නැවතත් භාවිත කරන්න හැකියාවක් නැහැ. ඒ මොකද වඩාත් සුක්ෂම ආකාරයට එම මෘදුකාංග මගින් එම අදාළ දින වකවානු System Registry වල සටහන් කර තිබෙන නිසා.
නමුත් "RunAsDate" කියන මෘදුකාංගය භාවිතා කරලා අපිට එම කාර්ය පහසුවෙන්ම කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය ගොඩක් සැහැල්ලු මෘදුකාංගයක්. මෙමගින් සිදු කරන්නේ අපිට crack කිරීමට අවශ්‍ය වෙන මෘදුකාංගය සඳහා විශේෂ කාලයක් ලබා දීම පමණයි. නමුත් පරිගණකයේ Time And Date වලට කිසිඳු වෙනසක් සිදු කරන්නේ නැහැ.

පියවර 1
Download කරගත් "RunAsDate" මෘදුකාංගය open කරගන්න
පියවර 2
ඉන් පසුව crack කිරීමට බලාපොරොත්තු වෙන Trial Software එකේ Expiry Date එක නිවැරදිව ලබා දෙන්න.
පියවර 3
Post a Comment