0
මෙන්න ලස්සන game එකක් හැමෝටම play කරන්න පුළුවන් ( 61mb )


රස්තියාදු කාර ළමයි රැලක් පසුපස ලුහු බඳින පොලිස් නිලදාරියෙක් අතර තමයි මේ game එක දිව යන්නේ. හැබැයි පොලිස් නිලධාරියත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අල්ලගන්නකන්ම පස්සෙන්ම එනවා. මේ game එක ඒකාකාරී එපා වෙන game එකක් නෙවෙයි. මේකේ දුවනකොට එකතු කර ගන්න තියෙන රත්තරන් කාසි වලින් ඔයාලට එක එක සුපිරි උපකරණ අර ගන්න පුළුවන්. 


මෙන්න game එකේ trailer එක බලලම ඉන්නකෝ 



screen shots ටිකකුත් බලලම ඉමු 



game එක play කරන්නේ මෙහෙමයි

click + scroll up = jump
click + scroll down = roll
click + scroll left = it will go to left
click + scroll right = it will go to right


බය වෙන්න එපා ඕනෑම පරිගනකයක මේ game play වෙනවා. එක නිසා download කරගෙනම play කරන්න.

(61mb)

Post a Comment

 
Top