0
ඕනෑම video එකක් Windows Media Player එකෙන් play කරමු.


බොහොමයක් දෙනෙක් Windows Media Player එක භාවිතා කරනවා Audio සහ Video files play කිරීමට. නමුත් ඔබට ගැටළුවක් ඇති වෙන්න ඇති හැම video format එකක්ම එයින් play කරන්න බැරි වීම ගැන. එම හේතුව නිසා ඔවුන් විසින්  එම video play කිරීම සඳහා වෙනත් player භාවිතා කරනවා. දැන් එසේ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ ඕනෑම Video එකක් windows media player එකෙන්ම play කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.

එලෙස Video එකක් play කරන්න බැරි වුන විට එයින් ලැබෙන්නේ මේ පහත තිබෙන ආකාරයේ එකක් බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.



දැන් අපි බලමු windows media player එකෙන් සියලුම video සහ audio formats play කරන හැටි


01.පළමුව ඔබට ඒ සඳහා "K - Lite Codec pack" download කරගත යුතු වෙනවා ඒ සඳහා මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.

02. මීළඟට එය install කරගන්න.

3. දැන් ඔබට පුළුවන් ඕනෑම video එකක් ඔබේ ප්‍රියතම windows media player එකෙන්ම පහසුවෙන් play කරගන්න.




Post a Comment

 
Top