ඔබේ 1GB, 2GB Pen Drive එක 4GB එකක් බවට පත් කරගන්න කැමතිද ?
ඔබේ පරණ 1GB, 2GB පෙන් එක හෝ SD Card එක 4GB එකක් කරගන්න කැමතිද?. එසේනම් මෙම ලිපිය ඔබට අතිශය වැදගත් ලිපියක් වෙනවාට නොඅනුමානයි. මෙම ක්‍රමය අතිශය සාර්ථක ක්‍රමයක් බව බය නැතිව කියන්න පුළුවන් මොකද මම මෙම ක්‍රමය 100 පාරකටත් වඩා අත්හදා බලා තියෙනවා.
පියවර 1
මෙම පහත තිබෙන link එකට ගිහිල්ල ඔබගේ 1GB, හෝ 2GB පෙන් එක 4GB එකක් බවට පත් කරගැනීම සඳහා අවශ්‍ය වෙන එමSoftaware එක Download කරගන්න.
එම Software එක Download කිරීමේදී. Download බටන් එකට පහලින් තිබෙන කොටුව තුල තිබෙන හරි ලකුණ ඉවත් කර Download කියන බැටන එක මත ක්ලික් කරන්න. එයින් ඔබට ක්ෂණිකව අදාළ Software එක Download කිරීමට පුළුවන්.
පියවර 2
Download කරගත් File එක Desktop එකට Extract කරගන්න.
පියවර 3
දැන් ඔබගේ Pen Drive එක හෝ SD Card එක පරිගණකයට සම්බන්ධ කරන්න.
පියවර 4
මීළඟට Extract කරගත් Folder එක Open කරගෙන එහි තිබෙන "Drive Increase 2" කියන file එක Open කරගන්න.
පියවර 5
ඔබේ Pen Drive එකේ නම එහි Type කර Enter ඔබන්න.
පියවර 6
දැන් ඔබේ Pen එකේ Drive Letter එක Type කර Enter ඔබන්න.
Pen Drive එකේ Letter එක ඇතුලත් කර Enter කල විට නැවත ඔබෙන් විමසනවා Drive letter එක නැවතත් එය ඇතුලත් කර Enter ඔබන්න. දැන්ඔබට දැකගන්න පුළුවන් ඔබේ 1GB හෝ 2GB pen එක 4GB එකක් බවට පත් වී තිබෙනවා.
මෙමගින් ඔබේ Pen එක හෝ SD card එකේ memory එක ඇත්තටම වැඩි වීමක් වෙන්නේ නැහැ , නමුත් එය 4GB විදියට Display වෙනවා. ඔබේ යහළුවන් මෙමගින් ඇත්තටම පුදුමයට පත් කිරීමට පුළුවන් මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න.
ඔබේ pen එක හෝ SD Card එක නැවත පෙර තිබු තත්වයට ගැනීමට ඔබට කරන්න තිබෙන්නේ බොහොම සුළු දෙයක් පමණයි, ඒතමයි Pen එක Full Format කරන එක.
Post a Comment