0
Windows 8 වලදී නැතිවූ Start Menu එක නැවත අරගමු.



windows 7 පාවිච්චි කරලා windows 8 පාවිච්චි කරන කෙනෙකුට ඇති වෙන ලොකු අඩුපාඩුවක් තමයි Start Menu එක Windows 8 වල නොමැති වීම. මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ windows 7 වල තිබු Start Menu එක windows 8 වලට නැවත ලබා ගැනීමයි.

Start Menu එක නැවත windows 8 වලට ලබා ගන්න අපිට StartIsback කියන මෘදුකාංගය භාවිතා කරන්න වෙනවා. මෙම මෘදුකාංගය මුදල් වලට ලබා දෙන මෘදුකාංගයක්. මෙම මෘදුකාංගයෙහි crack කරපු version එකක් හොයා ගන්න ටිකක් අපහසු උනා. 


මෙම මෘදුකාංගය හඳුන්වාදීමේදී ඔවුන් විසින් නිකුත් කරන ලද video එක පහතින් බලන්න 





මෙම මෘදුකාංගය නිවැරදිව ඉන්ස්ටෝල් කරගන්න ආකාරය.


1. Install StartIsBack, obviously.


2. Use trial reset. Use manual reset every 29 days or install auto reset.


3. Enjoy! ;)


Post a Comment

 
Top