0
Photoshop CS5 ඉන්ස්ටෝල් නොකර පාවිච්ච් කරමුද ( 460 MB Only )



Photoshop cs5 මෘදුකාංගය තමයි මම අද දෙන්න යන්නේ. නමුත් මේ portable version එක. අපේ යාළුවො ගොඩ දෙනෙක් නම් දන්නවා මොකක්ද මේ portable කියන්නේ කියලා. portable  කියල කියන්නේ පහසුවෙන් රැගෙන යන්න පුළුවන් කියන එක. 

Photoshop install කරන්න කොච්චර අමාරුද කියල ඔයාල දන්නවනේ, install කරන්න ගොඩක් වෙලා යනවා.ඒ වගේම install කරනකොට computer එකේ තියෙන සුදුසුකම් බලනව ඊට අඩු උනොත් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙත් නැහැ නේ, තව crack කරන්නත් ඕනේ. මෙන්න මේ සියලුම කරදර කාරී ප්‍රශ්න වලට එකම විසඳුම තමයි portable version  එක.


ඔයාලට මේ Photoshop portable version එක පෙන් එකක තියා ගෙන උනත් පාවිච්චි  කරන්න පුළුවන්. මේක ගොඩක් පහසු වෙනවා ඔයාලගේ වැඩකටයුතු වලට. ඉතින් තවත් ඔයාලට මේ ගැන කියන්න ඕනේ නැහැනේ. මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක් download  කරගෙන පාවිච්චි කරලා බලන්න. මේක potable කියල කිව්වම ඔයාල හිතන්න පුළුවන් මේක orginal version එක තරම් හොඳ නැද්ද කියල?. එහෙම කිසි අවුලක් නැහැ මේක original version එක වගේම තමයි.


No need to install,
No need to put serials and cracks to get the full version, (already done it for you).
No unnecessary registry changes,
No boring installation of toolbar in your browser,
This makes a portable version a better version.


( 165.29 MB Only 

Post a Comment

 
Top