වියට්නාම් යුද්දය පාදක කරගෙන නිපදවපු සුපිරි පරිගණක ක්‍රීඩාව
11 අවුරුද්දක් පුරා පැවතී වියට්නාම් යුද්දයේදී මිලියන 3 ක් පමණ ජනතාවක් මරණයට පත් වුනා.හිතා ගන්න පුළුවන් නේද මෙම යුද්දයේ දරුණු කම සහ බිහිසුණු බව.
මෙම game එක දිවයන්නේ හමුදා සෙබළුන් 4 දෙනෙක් වටා. ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ මින්පෙර නොවිඳි දීර්ගතම දවස් 28 ගත කරන්න යන්නේ දරුණු සටන් ඇති වියට්නම් වනාන්තරයේ. ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම සියල්ල වාගේම ඇනහිටලා, දැන් ඔවුන්ට කිසිම පිළිසරණක් නැහැ. මෙවැනි දරුණු සටන් ඇති වියට්නාම් වනාන්තරයේ ඔවුන්ගේ එකම අපේක්ශාවනම් යුද්දය ජයග්‍රහණය කිරීම නෙවෙයි, එනම් තමන්ගේ ජීවිතය කෙසේ හෝ බේරා ගැනීමයි. ඔබට එම අත්දැකීම ජීවිතයේ කිසිම දිනයක අත්විඳීමට නොහැකි වෙන්න පුළුවන් එම නිසා මෙම game එක download කරගෙන සෙල්ලම් කරලා බලන්න කොහොමද කියල.
game එක play කරනකොට ගත්තු පින්තූර ටිකක්
මෙන්න මේ ටික තියෙනවනම් කිසි බයක් නැතිව ලස්සනට game එක play කරන්න පුළුවන්
SYSTEM REQUIREMENTS | |
MINIMUM PC REQUIREMENTS | |
Windows 98/98SE/ME/2000/XP/win7 | |
MINIMUM | |
Pentium 1.5GHz Processor | |
128MB RAM | |
8X CD-ROM Drive | |
2.5GB Hard Disk Space | |
16-bit DirectX compatible Sound Card | |
32MB DirectX compatible Video Card with Hardware T&L | |
DirectX 9.0b | |
RECOMMENDED | |
2GHz Processor | |
128MB RAM | |
16X CD-ROM Drive | |
2.5GB Hard Disk Space | |
5.1 Dolby Digital Sound Card | |
128MB DirectX compatible Video Card with Hardware T&L | |
DirectX 9.0b |
මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් කරගන්න
~INSTALL NOTES~
1. Burn / Mount
2. Install
3. Copy Crack from CD 1 to main install dir.
4. Enjoy
1.45GB
Post a Comment