අතිශය පුද්ගලික Files කිසිවෙකුටත් නැවත ලබාගැනීමට(Recover) නොහැකි වෙන ලෙස ස්ථීරවම මකා දමමු.
ඔබ විසින් "delete" බටන් එක ඔබල පරිගණකයෙන් මකා දමන Files ඇත්තටම ඉවත් වෙන්නේ නැහැ. Delete කියන Option එකෙන් සිදු කරන්නේ එලෙස මකා දමන Files තව දුරටත් බලා ගැනීමට, හැසිරවීමට නොහැකි වීම පමණයි. එලෙස Delete කරන ලද Files නැවතත් ලබා ගැනීමට ( Recover ) වැඩි අවස්තාවක් තිබෙන බව ඔබ දන්නවාද? මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ කිසිවෙකුටත් නැවත ලබා ගැනීමට නොහැකි වෙන ලෙස ඔබගේ අතිශය පෞද්ගලික Files ස්ථීරවම මකා දමන ක්‍රමයක් පිළිබඳවයි.
මදක් සිතා බලන්න ඔබ පුද්ගලිකවම පරිහරණය කරන Pen Drive, Chip Card, Hard Disk එකේ තිබෙන ඔබේ අතිශය පෞද්ගලික තොරතුරු ඇතුලත් Files ඔබ විසින් Delete කර තව කෙනෙකුට ලබා දුන්නත් ඔබගේ එම අතිශය පෞද්ගලික තොරතුරු එම පුද්ගලයාට නැවත ලබාගැනීමට පහසුවෙන්ම පුළුවන්. එම නිසා Pen එකක් වගේ දෙයක් වෙනත් පුද්ගලයෙකුට දෙනකොට දෙපාරක් ඒ ගැන නැවත සිතිය යුතු වෙනවා නේද?

පියවර 1
"Eraser " කියල කියන්නේ ඕනෑම File එකක් නැවත කිසිවෙකුට ලබා ගැනීමට නොහැකි වෙන ආකාරයට සදාකාලිකවම මකා දමන්න පුළුවන් මෘදුකාංගයක්. එම මෘදුකාංගය පහතින් download කරගන්න.
මෙම මෘදුකාංගය මගින් සදාකාලිකවම මකාදමන්න පුළුවන් තවත් බොහෝ දේ
- Files and Folders
- Files/Folders that were only previously ‘deleted’
- Index.dat on Reboot
- Contents of the Recycle Bin
- Windows Temporary Files
- Internet Cookies and Cache
- Encrypted Files and Drives
- Free space on 95, 98, ME, NT, 2000, XP and DOS
- Paging (swap) file
ඔබත් දැන්ම මෙම මෘදුකාංගය භාවිතා කොට ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු තව කෙනෙකු අතට පත් නොවීමට වග බලාගන්න.
Post a Comment