0
ඔබත් චෙස් සෙල්ලම් කරන්න කැමති කෙනෙක්ද එහෙනම් මේ game එක play කරන්න අමතක කරන්න එපා


ඔබ chess play කරන්න කැමති කෙනෙක් නම් මේ ගමේ එකට ඔබ කැමති වෙනවා නොඅනුමානයි. මොකද මේක සුපිරිම game  එකක්. මේ game එක play කරනකොට ඔයාලට තේරේවි chess කියල කියන්නේ මොනතරම් දරුණු බිහිසුණු ක්‍රීඩාවක්ද කියල. මෙය නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තම යුද පිටියක ඇතිවෙන සටනක ආකාරයට. කම්මැලි කමේ chess play කරපු ඔබට මේ game එකනම් සුපිරිම සුපිරි ඇත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.


ඔයාල හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි මේ games මම දෙන්නේ torrent එකෙන් download කරගන්න. මෙතනින් ඔබලාට ලබා ගන්න පුළුවන් වෙන්නේ game එකට අදාළ torrent file එක පමණයි. සම්පූර්ණ game එක download කරගන්න utorrent වගේ torrent software එකක් භාවිතා කරන්න. මේ game එක මම තෝරාගත්තේ මේ game එක download කරගත් අයගේ ප්‍රතිචාර බලල බව මුලින්ම කියන්න කැමතියි. ඒ ප්‍රතිචාර ඔබත් දැකගන්න මේ පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.



game එක මොනවගේද කියල දැනගන්න මේ trailer එක බලන්න



Screenshots


Screenshots ටික දැක්කම පෙන්න ඇතිනේ game එකේ graphics එහෙම නියමෙටම තියෙනවා කියල. බලබල ඉන්න දෙයක් නැහැ දැන්ම download කරගන්න.


game එක ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න මෙහෙමයි 


  1. Mount or burn image
  2. Install
  3. Copy all files from the SKIDROW folder to the game installation
  4. Play the game

Minimum System Requirements
-------------------------------

CPU: P4 2.5 GHz single core
System RAM:  512 MB (768 MB for Microsoft Vista)
Video Card: Pixel Shader 3.0 compliant video card with 128 Meg Ram
Sound Card: 100% DirectX 9.0c compatible sound card
Hard Drive:  1 GB


 ( 1015mb )

Post a Comment

 
Top