Fax Machine එකක් හෝ Phone Line එකක් භාවිතා නොකර Fax එකක් යවන්න හෝ ලබාගන්න පුළුවන් ඔබේ පරිගණකයෙන්ම.
සමහර රජයේ ආයතන සහ අඩු වේගයකින් දියුණු වෙන සමහර ආයතන විසින් E-Mail පණිවුඩ මාර්ගයෙන් ලියකියවිලි හුවමාරු කරගැනීම තවමත් සිදු කරන්නේ නැහැ. එම නිසා අපිට අකමැත්තෙන් වුනත් Fax මාර්ගයෙන් ඒවා හුවමාරු කිරීමට සිදු වෙනවා. ඔබට එවැනි අවශ්‍ය තාවයක් තිබෙනවානම් වඩාත් පහසුවෙන් ඔබේ පරිගණකයෙන්ම ඒ කාර්ය කරගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?
Fax Machine එකක ක්‍රියාකාරීත්වය
Fax එකක් යවන එක හෝ ලබා ගන්න එක එතරම් පහසු දෙයක් නම් නෙවෙයි. සියලුම Fax Machines සම්බන්ද වෙන්නේ Telephone Line එකක් හරහා. ඔබා භාවිතා කරන්නේ සාමාන්‍ය Fax Machine එකක් නම්, පළමුව Call එකක් අරගත යුතු වෙනවා Fax එක යැවිය යුතු තැනට. ඉන් පසුව Fax එක එවන බවට Fax එක ලැබිය යුතු පුද්ගලයාට පැවසිය යුතු වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති නේද මෙතන සිදු වෙන ක්‍රියාකාරීත්වය. එය තරමක් ප්‍රාථමික අපහසු කාර්යක් බව.
මෙම ක්‍රමය සොයා ගනු ලැබුවේ අන්තර්ජාලය කියන තාක්‍ෂණය සොයා ගැනීමට පෙර. මේ කාලය වෙන විට ඇත්තටම එය සිනහ උපදවන තරමටම තාක්ෂණයෙන් ගොඩක් පසුපස තිබෙන තාක්ෂණයක්. Fax එකක් යැවීම සඳහා සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි එම අවශ්‍ය කරන Document එක Type කරන එක. මීළඟට එම සකස් කරගත් Document එක Print කරගනු ලබනවා. දැන් එය යැවීම සඳහා ෆැක්ස් යන්ත්‍රය විසින් එය Scan කරනු ලබනවා. Fax එක ලබා ගැනීමේදී එය නැවත Scan වී නැවත එය Digital file එකක් බවට පත් කරනවා. මෙන්න මේ ක්‍රියාදාමය තමයි සිදු වෙන්නේ හරියට චක්‍රයක් වගේ.
වඩාත් පහසුවෙන් Document එකක් E-Mail පණිවිඩයක් මගින් ඉහල ආරක්ශාවක්ද ඇතිව තවත් කෙනෙකුට යවන්න වගේම ලබාගන්නත් පුළුවන් කියා ඔබ දන්නවනේ. නමුත් තවමත් බොහොමයක් පිරිසක් හිතාගෙන ඉන්නවා ඒ සඳහා වඩාත්ම ආරක්‍ෂිත ක්‍රමය වන්නේ ෆැක්ස් කියා. නමුත් ඇත්තටම එය එසේ නැහැ, අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන් හොර රහසේ එම පණිවිඩ තමන් කරා ගෙන්නා ගන්නට Phone Line එක හරහා. තවත් කෙනෙකුට පුළුවන් එම එවන Document එක අතර මගදී සම්බන්ධ වී තමන් සතු කරගන්නට.
ඇත්තටම කියනවානම් කිසිම ආකාරයකින් Fax Machine එකකට ඍජුව අන්තර්ජාලය හරහා සම්බන්ද වීමට හැකියාවක් නැහැ. Fax Machine එකක් සම්බන්ධ කල හැකි වන්නේ Telephone Line එකකට පමණයි. අන්තර්ජාලයෙන් එය සිදු කරගැනීම සඳහා අවශ්‍ය වෙනවා Gateway එකක් අපි යවන Document පිළිගෙන ඒවා Fax Machines වලට යවන. අන්න එවැනි ආයතනයක් හරහා තමයි අපිට Fax යවන්න සහ ලබා ගන්න වෙන්නේ. ඔබ ඔවුන්ට ඔබගේ Document එක ලබා දෙන්න ඔබ වෙනුවෙන් ඔවුන් යැවිය යුතු අංකය Dial කර Telephone Line එක හරහා එම Document එක යැවිය යුතු තැනට යවනවා ඇති.
ඔබට ඔබේ පරිගණය පමණක්ම භාවිතා කරලා ෆැක්ස් යවන්න පුළුවන්. නමුත්,
ඔබට මෙම පහත තිබෙන සේවාව භාවිතා නොකර මෙම ක්‍රමය භාවිතා කරනත් පුළුවන්.Microsoft Windows වල තිබෙනවා Application එකක් Fax යැවීමට සහ ලබා ගැනීමට පුළුවන්. නමුත් ඒ සඳහා Phone Line එකක් පරිගණකයට සම්බන්ධ කල යුතු වෙනවා. ඒ කියන්නේ ඔබට Dial-Up Fax Modem එකකුත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අවශ්‍ය වෙනවා වෙනමම Phone එකක් Fax එක යැවීමට ප්‍රථම ඔවුන් දැනුවත් කිරීම සඳහා. හරියට ගොඩක් කාලයකට කලින් Dial-Up ක්‍රමයෙන් Internet එකට සම්බන්ධ වීමේදී වගේ. ඔබ වැඩි පුර Fax යවනවානම් වෙනමම Fax Telephone Line එකක් මිලදී ගන්න එක වඩාත් උචිත වෙනවා.
Document එක Scan කරන්න එසේත් නැතිනම් Digital Document file එක භාවිතා කරන්න
Document එක Scan කරන්න එසේත් නැතිනම් Digital Document file එක භාවිතා කරන්න
ඔබ පළමුව කල යුතු දෙයක් තිබෙනවා ඒ තමයි Fax කිරීමට අවශ්‍ය කරන File එක Scan කරගන්න එක. හරියට E-Mail එකක් මාර්ගයෙන් Document එකක් යවනවා වගේ. ඔබේ පරිගණකයේ තිබෙන Digital Document එකක් නම් ඔබට එසේ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබ විසින් Scan කර සකස් කරගත් Digital File එක දැන් එම Fax එක යැවීම සඳහා එම සේවය සපයන තැනට ලබා දීම පමණයි කල යුත්තේ.
අන්තර්ජාලයෙන් නොමිලේම Fax යැවීම
අන්තර්ජාලය හරහා Fax සේවාව සපයන සියලුම ආයතන වගේ ඒ සඳහා මුදල් ය කරනවා. එත් ඔබ විශාල වශයෙන් අන්තර්ජාලයෙන් Fax යැවීම නොකරන කෙනෙක් නම් ඔබට එය වලංගු වෙන්නේ නැහැ.
ඔබ සාමාන්‍යයෙන් ඉතාමත් සුළු වශයෙන් Fax යවන කෙනෙක් නම්. අප විසින් නිර්දේශ කරනු ලබනවා "HelloFax" කියන අන්තර්ජාල Fax සේවාව. ඒ මගින් ඔබට මසකට Fax 5ක් වගේ නොමිලේම යැවීම සඳහා අවස්තාව ලබා දෙනවා. ඔබට සිතෙනවා ඇති ඒ ප්‍රමාණය මදි වගේ.නමුත් සමහර විට ඔබට ඊට වඩා වැඩි Fax ප්‍රමාණයක් යැවීම සඳහාත් අවස්ථාවක් එයින් ලබා ගැනීමට හැකි වෙන්න පුළුවන්.
ඔබ HelloFax කියන අන්තර්ජාල සේවාව හරහා Fax යවනවානම් , පළමුව ඔබ විසින් එහි ලියාපදිංචි විය යුතු වෙනවා. ඉන් පසුව ඔබ යැවීමට බලාපොරොත්තු වෙන Document එක Uplaod කිරීමට පුළුවන්. මීලඟට Fax එක යැවිය යුතු තැන Fax Number එක ඇතුලත් කිරීමෙන් පසුව එය යැවිය යුතු තැනට එය පහසුවෙන් යැවීමට පුළුවන්.
ඒවගේම HelloFax විසින් ඔවුන්ගේ මිල අධික Fax සේවාවන් සඳහා Free Trial Period එකක් ලබා දෙනවා. ඔබට අමතරව තව Fax යැවීම සඳහා එය භාවිතයට ගන්න පුළුවන්.
මාසයකට Fax 5 ට වඩා යැවීමට අවශ්‍ය වෙනවානම් ඔබට "FaxZero"කියන අන්තර්ජාල Fax සේවයත් උත්සහ කර බැලීමට පුළුවන්. එමගින් එක දවසකට Page 3කින් යුත් Fax 5ක් යැවීමට ඔබට අවස්තාව ලැබෙනවා. ඒ සඳහා කිසිඳු මුදලක් ඔවුන් අය කරන්නේ නැහැ. එහි ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ.
Fax ලබාගැනීම
ඔබට Fax ලබා ගැනීමට අවශ්‍ය නම්. ඔබට අනිවාර්යයෙන්ම මුදල් ගෙවා තමයි Signup විය යුත්තේ. එම සේවාව සඳහා ඔබගේ Fax line එකටම වෙන් වූ Phone Number එකක් අවශ්‍ය වෙනවා. HelloFax සහ අනෙකුත් ආයතන මගින්ද මෙම සේවාවා ලබා ගැනීමට පුළුවන්. නමුත් ඔබ ඒ සදහා මුදල් ගෙවිය යුතු වෙනවා.
නමුත් වාසනාවකට ඔබට Fax ලබා ගැනීම සඳහා HelloFax විසින් ලබා දෙන දවස් 30 ක Free Trial කාලය භාවිතා කිරීමට පුළුවන්.

ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.
බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.
ReplyDeleteමම free fax යවන්න විදියක් හොයනකොට තමා. මේ post එක දැක්කෙ.
උත්සහ කරල බලන්න ඕන.